Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

රට පුරා පොහොර බෙදීම අද සිට

|Mon,08 January 2018 13.42|Security| Page Views : 116

අලුත් පුවත්
තැපෑල අදත් සාකච්ඡාවක
‘India and Sri Lanka @70’ to celebrate independence of two nations together
විශේෂ පක්ෂ නායක රැස්වීමක් ලබන 9වන දා
සුමන්දිරන්ට අපගේ වේදනාව දැනෙනවාද
මෙහොමඩ් ෂාසාඩ් යළි කැඳවයි
වගකීම දෙමළ ජාතික සන්ධානයට ඇත
මුස්ලිම් අපේක්‍ෂකයින්ව හඳුන්වාදීමේ වැඩසටහන
 
පසුගිය දිවන ඇති වූ පොහොර හිඟයට පිළියමක් ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලැබූ පොහොර මෙට්‍රික්ටොන් 50,000 අද (08) සිට රට පුරා බෙදීමට කටයුත යොදා ඇතැයි ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ රවී ක්‍රිෂාන් ජයවර්ධන මහතා කියයි.

එම පොහොර තොග වලට අදාල පරික්ෂා කිරීම් කඩිනමින් සිදු‍කොට එම පොහොර තොගයේ පළමු මෙට්‍රික්ටොන් 16,000 අනුරාධපුරය, පොළොන්නරුව, හම්බන්තොට ආදී ප්‍රදේශ වලට ඉදිරි දින තුන ඇතුළත බෙදා හැරෙන බව ඔහු වැඩිදුරටත් කීය.

මේ වන විට පොහොර තොග රැගත් ඕමාන් රාජ්‍යයේ නෞකාවක් ද කොළඹ වරායට පැමිණ ඇති අතර එහි පොහොර බෙදා හැරීම සඳහා ලොරි රථ 200 ක් සූදානම් කොට ඇති බව කොළඹ කො‍මර්ෂල් පොහොර සමාගමේ නියෝජිතයෙක් කීය.

මේ අතර ඉදිරි දෙසතිය තුළ තවත් පොහොර මෙට්‍රික් ටොන් 40,000 සහිත නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර ඉන් පසු මෙම පොහොර හිඟය මුළුමනින් නිමාවට පත් කළ හැකි බවද ජාතික පොහොර ලේකම් කාර්යාලය කියයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න