Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියට නම් කළ කණ්ඩායම් මෙන්න

|Mon,08 January 2018 16:05|Special| Page Views : 23

අලුත් පුවත්
ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙක් පැහැර ගනී
දක්ෂිණ අධිවේගයේ අනතුරකින් 11 රෝහලේ
අහන්න දකින්න ලැබෙන කතාද මේ..? – ලොව ශක්තිමත්ම ලිංගේන්ද්‍රය හිමි වියපත් මිනිසා හමුවෙයි – Photos
නුවර වැවේ මළසිරුරක්
රට පුරා පොහොර බෙදීම අද සිට
තැපෑල අදත් සාකච්ඡාවක
‘India and Sri Lanka @70’ to celebrate independence of two nations together
 
ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගී වන බංග්ලාදේශය සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් සිය සංචිත ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.

සිය රටේදී පැවැත්වෙන එක්දින තරගාවලියට බංග්ලාදේශය එක්වන්නේ වෙනස්කම් 05ක් ද සමගයි. කතාබහට ලක්වූ වේග පන්දු යවන්නෙකු වන මුස්ටර්ෆීසුර් රෙහෙමාන් ද කණ්ඩායමට කැඳවා තිබීම විශේෂත්වයක්.

මීට අමතරව ටස්කීන් අහමඞ්, සෞම්‍ය සර්කාර් සහ මොමිනුල් හක් යන නම් දැරූ ක‍්‍රීඩකයින් තරගාවලියෙන් ඉවත් කර තිබෙනවා. සිම්බාබ්වේ සංචිතයට මෙතෙක් එක්දින වරම් දිනානොගත් නවක ක‍්‍රීඩකයින් දෙදෙනෙකු ඇතුළත් කර තිබෙනවා. බ්‍රෙන්ඩන් ටේලර්ද යළි සිම්බාබ්වේ සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයක්.

ශ‍්‍රී ලංකා, බංග්ලාදේශ සහ සිම්බාබ්වේ කණ්ඩායම් සහභාගී වන තුන්කොන් ක‍්‍රිකට් තරගාවලිය ලබන සඳුදා ආරම්භ වීමට නියමිතයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න