Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජයවර්ධනපුර රෝහලේ අසාධ්‍ය රෝගීන් වෙනත් රෝහල් වෙත

|Tue,09 January 2018 07.55|Special| Page Views : 10

අලුත් පුවත්
තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියට නම් කළ කණ්ඩායම් මෙන්න
ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙක් පැහැර ගනී
දක්ෂිණ අධිවේගයේ අනතුරකින් 11 රෝහලේ
අහන්න දකින්න ලැබෙන කතාද මේ..? – ලොව ශක්තිමත්ම ලිංගේන්ද්‍රය හිමි වියපත් මිනිසා හමුවෙයි – Photos
නුවර වැවේ මළසිරුරක්
රට පුරා පොහොර බෙදීම අද සිට
තැපෑල අදත් සාකච්ඡාවක
 
හෙද වර්ජනය හේතුවෙන් රෝහලේ තත්ත්වය සම්පූර්ණයෙන් අඩාල වී ඇති බව ජයවර්ධනපුර රෝහල් අධ්‍යක්ෂ සුසිත් සේනාරත්න මහතා පවසයි. හෙද නිලධාරීන් දින කිහිපයක සිට වර්ජනයක නිරත වන්නේ, පැමිණීම සටහන් කිරීමට ඇඟිලි සලකුණු යන්ත්‍රයක් හඳුන්වා දීමට විරෝධය පළ කරමිනි.

මේ හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන් වෙනත් රෝහල් වෙත මාරු කිරීමට කටයුතු කර තිබේ.

අධිකරණයෙන් වාරණ නියෝගයක් දී තිබියදීත් මෙලෙස හෙද වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක ය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න