Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බොරු නෝට්ටු එක්ක 2ක් මාට්ටු

|Tue,09 January 2018 08.20|Security| Page Views : 116

අලුත් පුවත්
ජයවර්ධනපුර රෝහලේ අසාධ්‍ය රෝගීන් වෙනත් රෝහල් වෙත
තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියට නම් කළ කණ්ඩායම් මෙන්න
ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙක් පැහැර ගනී
දක්ෂිණ අධිවේගයේ අනතුරකින් 11 රෝහලේ
අහන්න දකින්න ලැබෙන කතාද මේ..? – ලොව ශක්තිමත්ම ලිංගේන්ද්‍රය හිමි වියපත් මිනිසා හමුවෙයි – Photos
නුවර වැවේ මළසිරුරක්
රට පුරා පොහොර බෙදීම අද සිට
 
ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු පානදුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර දිසා අපරාධ ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

එහිදී සැකකරුවන් සතුව තිබී ව්‍යාජ රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු 9ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පානදුර සහ බෙරලපනාතර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න