Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කුලියාපිටිය උඩුබද්දාව ප්‍රදේශයේ කොහු අපනයන මධ්‍යස්ථානයක ගින්නක්

|Tue,09 January 2018 09.30|Security| Page Views :

කුලියාපිටිය උඩුබද්දාව ප්‍රදේශයේ කොහු අපනයන මධ්‍යස්ථානයක ඇතිවූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශයට පත්වුණා.උඩුබද්දාව වතුගහමුල්ල ප්‍රදේශයේ පිහිටි කොහු සැකසුම් හා අපනයන මධ්‍යස්ථානයකුයි මෙසේ ගින්නෙන් විනාශයට පත්ව ඇත්තේ.

ට්‍රැක්ටර් රථයක් හා කොහුබත් සකසන යන්ත්‍රයක් ඇතුළු තවත් උපකරණ රැසකට ද ඉන් හානි සිදුව තිබෙනවා. හලාවත ගිනි නිවන ඒකකය හා දුම්මලසූරිය පොලීසිය එක්ව ගින්න පැතිර යාම පාලනය කර එය නිවා දැමුවා. ගින්න ඇතිවීමට බලපෑ හේතු මෙතෙක් හෙළිවී නොමැති අතර ඉන් සිදුවූ අලාභය රුපියල් ලක්‍ෂ 90 ඉක්මවන බවයි වාර්තා වන්නේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න