Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කෑම පැකට්ටුවක මිල රුපියල් 10 කින් ඉහළට

|Tue,09 January 2018 10.30|Special| Page Views : 152

අලුත් පුවත්
කුලියාපිටිය උඩුබද්දාව ප්‍රදේශයේ කොහු අපනයන මධ්‍යස්ථානයක ගින්නක්
බොරු නෝට්ටු එක්ක 2ක් මාට්ටු
ජයවර්ධනපුර රෝහලේ අසාධ්‍ය රෝගීන් වෙනත් රෝහල් වෙත
තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියට නම් කළ කණ්ඩායම් මෙන්න
ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙක් පැහැර ගනී
දක්ෂිණ අධිවේගයේ අනතුරකින් 11 රෝහලේ
අහන්න දකින්න ලැබෙන කතාද මේ..? – ලොව ශක්තිමත්ම ලිංගේන්ද්‍රය හිමි වියපත් මිනිසා හමුවෙයි – Photos
 
ලන්ච් ෂීට් සහ ෂොපින් බෑග් මිල ඉහළ යාමත් සමඟ කෑම පාර්සලයක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති අසේල සම්පත් මහතා සඳහන් කළේ ලන්ච් ෂීට් සහ ෂොපින් බෑග් සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙන් මෙලෙස මිල වැඩි කිරීමට තීරණය කර ඇති බවයි.

ජනවාරි 01 වන දා සිට මයික්‍රෝන 20 ට අඩු පොලීතින්, ෂොපින් බෑග් සහ ලන්ච් ෂීට් නිෂ්පාදනය, අලෙවිය සහ බෙදා හැරීම රජය විසින් තහනම් කරනු ලැබුවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න