Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඇමෙරිකාවේ වෙසෙන එල්සැල්වදෝර ජාතිකයන්ට එරටින් පිටවන ට්‍රම්ප් පරිපාලනය දැනුම් දෙයි

|Tue,09 January 2018 12.00|Miscellaneous| Page Views :

ඇමෙරිකාවේ වෙසෙන එල්සැල්වදෝර ජාතිකයන් දෙලක්‍ෂයකට ආසන්න පිරිසකට එරටින් පිටවන ලෙස ට්‍රම්ප් පරිපාලනය දැනුම් දී තිබෙනවා.2001 වසරේ ඇතිවූ භූ කම්පනයක් හේතුවෙන් ලබාදුන් තාවකාලික ආරක්‍ෂණ තත්ත්වයක් යටතේයි ඔවුන්ට ඇමෙරිකාවට ඇතුළු වීමට ඉඩ ලබාදී තිබුණේ.

ලබන වසරේ සැප්තැම්බර් නව වනදා වන විට සැල්වදෝර ජාතිකයන් තම රටින් පිටව යා යුතු බවයි ඇමෙරිකාව පවසන්නේ. ඔවුන් ඇමෙරිකාවෙන් පිටව නොගියහොත් ලබන වසර වන විට පිටුවහල් කිරීමට කටයුතු කරන බවයි ඇමෙරිකාව වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ. හයිටි සහ නිකරගුවා රාජ්‍යවල වැසියන්ට ලබාදී තිබූ තාවකාලික ආරක්‍ෂණ තත්ත්වය අහෝසි කිරීමට ද ඇමෙරිකාව පසුගියදා පියවර ගත්තා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න