Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර ඉහළ පෙළේ සාකච්ඡා

|Tue,09 January 2018 12.30|Miscellaneous| Page Views : 8

අලුත් පුවත්
ඇමෙරිකාවේ වෙසෙන එල්සැල්වදෝර ජාතිකයන්ට එරටින් පිටවන ට්‍රම්ප් පරිපාලනය දැනුම් දෙයි
නායකත්වය බාර ගන්නැයි ඇන්ජලෝගෙන් ක්‍රිකට් පාලක මණ්ඩලය ඉල්ලයි
"රුධිර හිඟයක් ඇති විය හැකියි" - ලේ බැංකුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි
කෑම පැකට්ටුවක මිල රුපියල් 10 කින් ඉහළට
කුලියාපිටිය උඩුබද්දාව ප්‍රදේශයේ කොහු අපනයන මධ්‍යස්ථානයක ගින්නක්
බොරු නෝට්ටු එක්ක 2ක් මාට්ටු
ජයවර්ධනපුර රෝහලේ අසාධ්‍ය රෝගීන් වෙනත් රෝහල් වෙත
තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියට නම් කළ කණ්ඩායම් මෙන්න
 
උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර ඉහළ පෙළේ සාකච්ඡා අද පැවැත්වෙනවා.වසර දෙකකට පසුවයි මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ. දෙරට අතර දේශසීමාවේ පිහිටි පන්මුන්ජොම් නගරයේ සාම මන්දිරයේ දී එය පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

දකුණු කොරියාවේ දී ලබන මාසයේ පැවැත්වෙන ශීත ඍතු ඔලිම්පික් උලෙළට උතුරු කොරියාවේ මලල ක්‍රීඩා කණ්ඩායමක් සහභාගි කරවීම සාකච්ඡාවල අරමුණයි. ඉන් දෙරටේ සබඳතා යළි වර්ධනය කිරීමට හැකිවනු ඇති බවයි දකුණු කොරියාව පවසන්නේ. උතුරු කොරියාව සිදුකරන න්‍යෂ්ටික අත්හදා බැලීම් හේතුවෙන් දකුණු කොරියාව උතුරු කොරියාවේ දී ආරම්භ කිරීමට නියමිතව තිබූ කේසොං කාර්මික සංකීර්ණ ව්‍යාපෘතිය අත්හිටුවීමත් සමඟ දෙරටේ සබඳතා බිඳවැටුණා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න