Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සරල ජීවිතයක් ගත කරන අසේල ගුණරත්න තමන්ගේ උපන්දිනය සමරලා තිබ්බ හැටි

|Tue,09 January 2018 12.55|Gossip| Page Views :

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින තුන් ඉරියව් ක්‍රීඩකයෙක් තමයි අසේල ගුණරත්න කියලා කියන්නේ.

ඉතින් අසේලගේ 32 වන උපන්දිනය ඊයේ දිනයේ යෙදී තිබුණා.

උපන්දිනය වෙනුවෙන් ලොකු උත්සවනම් අසේල පවත්වලා නෑ. පවුලේ කිහිප දෙනෙක් සමග එකතු වෙලා ඉතාම සරලව අසේලගේ උපන්දිනය මහනුවර පිහිටි ඔහුගේ නිවසේ සමරලා තියෙනවා.

මේ එහි ඡායාරූපයි.










www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න