Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

හෙට මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් වර්ජනයක්?

|Tue,09 January 2018 13.18|Special| Page Views :

හෙට (10) මධ්‍යම රාත්‍රී 12 සිට අඛණ්ඩ තැපැල් වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කරයි. එබැවින් සිය වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් අවසන් මොහොතේ හෝ කටයුතු කරන ලෙස බලධාරීන්ට අනතුරු හඟවන එම සන්ධානය ප්‍රකාශ කරනුයේ හෙට සිට තැපැල් වර්ජනයක් දියත් කළහොත් ඉදිරියේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා සෘජුවම බලපාන බවකි.

තැපැල් සේවකයන් මුහුණ දී ඇති ප්‍රශ්න සම්බන්ධයෙන් බලධාරීන් සමඟ කළ සාකච්ඡා කිසිවකින් මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව පවසන එම සන්ධානය මෙම තැපැල් වර්ජනය නිසා ජනතාවට සිදුවන දුෂ්කරතාවන් පිළිබඳ වගකීම මුළුමනින්ම රජය බාර ගත යුතු බවද පවසා සිටී.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න