Welcome Ikman.news
[
Login
]
මුල් පිටුව
පුවත්
ගොසිප්
විදෙස් පුවත්
ක්‍රීඩා
සේයාරූ
වීඩියෝ
හෙට මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් වර්ජනයක්?
බෙදා ගන්න
|Tue,09 January 2018 13.18|Special| Page Views : 105
අලුත් පුවත්
♦
සරල ජීවිතයක් ගත කරන අසේල ගුණරත්න තමන්ගේ උපන්දිනය සමරලා තිබ්බ හැටි
♦
නීති විරෝධී මත්පැන් නිෂ්පාදන ස්කාගාරයක් වටලයි
♦
ඉරානයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ හේතුවෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට
♦
එක්දින හා 20යි 20 නායකත්වය යළි මැතිව්ස්ට
♦
උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර ඉහළ පෙළේ සාකච්ඡා
♦
ඇමෙරිකාවේ වෙසෙන එල්සැල්වදෝර ජාතිකයන්ට එරටින් පිටවන ට්‍රම්ප් පරිපාලනය දැනුම් දෙයි
♦
නායකත්වය බාර ගන්නැයි ඇන්ජලෝගෙන් ක්‍රිකට් පාලක මණ්ඩලය ඉල්ලයි
♦
"රුධිර හිඟයක් ඇති විය හැකියි" - ලේ බැංකුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි
හෙට (10) මධ්‍යම රාත්‍රී 12 සිට අඛණ්ඩ තැපැල් වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කරයි. එබැවින් සිය වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් අවසන් මොහොතේ හෝ කටයුතු කරන ලෙස බලධාරීන්ට අනතුරු හඟවන එම සන්ධානය ප්‍රකාශ කරනුයේ හෙට සිට තැපැල් වර්ජනයක් දියත් කළහොත් ඉදිරියේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා සෘජුවම බලපාන බවකි.
තැපැල් සේවකයන් මුහුණ දී ඇති ප්‍රශ්න සම්බන්ධයෙන් බලධාරීන් සමඟ කළ සාකච්ඡා කිසිවකින් මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව පවසන එම සන්ධානය මෙම තැපැල් වර්ජනය නිසා ජනතාවට සිදුවන දුෂ්කරතාවන් පිළිබඳ වගකීම මුළුමනින්ම රජය බාර ගත යුතු බවද පවසා සිටී.
www
www.ikman.news
සොයා යෑම
මුල් පිටුව
පුවත්
ගොසිප්
විදෙස් පුවත්
ක්‍රීඩා
සේයාරූ
වීඩියෝ
ikman.news අමතන්න
Copyright
2015 බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න