Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ගිනි අවියක් එක්ක 3ක් පොලිස් දැලේ

|Wed,10 January 2018 10:22|Miscellaneous| Page Views : 90

අලුත් පුවත්
හිටපු මුදල් ඇමතිට සිතාසි
විශේෂ රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුව අද රැස්වෙයි
තැපෑලේ දියුණුවට අලුත් සැලැස්මක්
ක්ෂේත්‍රයන්හි ලක්ෂ 5ක ඇබෑර්තු ?
විශේෂ රැස්වීමක් - පාර්ලිමේන්තුව හෙට රැස්වේ
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ස්ථාවරය
කොමදෝරු ඇතුළු 6ට ඇප
 
වවුනියාව - ඕමන්ත ප්‍රදේශයේදී බලපත්‍රයක් රහිතව බෝර දොළහේ ගිනි අවියක් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙකු 9 දා ඕමන්ත පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ තිදෙනා පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන් තිදෙනා එම තුවක්කුවත් රැගෙන වවුනියාව ඕමන්තට නුදුරුන් පිහිටි පාලමෝට්ටේ කැලයේ දඩයමේ යමින් සිටියදීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 41,45 හා 65 යන වයස්වල පසුවන්නන් වන අතර පොලීසියට ලැබුණු තොරතුරක් මත මේ තිදෙනා අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් තුන්දෙනා වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න