Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ප්‍රදේශ කිහිපයක පෙට්‍රල් නෑ

|Wed,10 January 2018 10:55|Security| Page Views : 112

අලුත් පුවත්
පොලිසියේ පුටු මාරුවක්
ගිනි අවියක් එක්ක 3ක් පොලිස් දැලේ
හිටපු මුදල් ඇමතිට සිතාසි
විශේෂ රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුව අද රැස්වෙයි
තැපෑලේ දියුණුවට අලුත් සැලැස්මක්
ක්ෂේත්‍රයන්හි ලක්ෂ 5ක ඇබෑර්තු ?
විශේෂ රැස්වීමක් - පාර්ලිමේන්තුව හෙට රැස්වේ
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ස්ථාවරය
 
ප්‍රදේශ කිහිපයක උග්‍ර පෙට්‍රල් හිඟයක් පවතින බවට තොරතුරු වාර්තා වෙනවා.

ඊයේ (09) සවස සිට මෙම පෙට්‍රල් හිඟය පවතින බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ. යාපනයේ හා කිළිනොච්චියේ ප්‍රදේශ කීපයක ජනතාව මේ නිසා දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා.

දින කිහිපයකින් කොළඹ සිට උතුරට පෙට්‍රල් රැගත් බවුසර් නොපැමිණීම නිසා මෙම තත්ත්වය හටගෙන ඇති බවයි මේ පිළිබඳව වැඩි දුර සොයා බැලීමේදී වාර්තා වුණේ.

පවතින තත්ත්වය නිසා එම ප්‍රදේශවල ජනතාවගේ දෛනික කටයුතු අඩාල වී ඇති බවද අප වාර්තාකරු පෙන්වා දෙනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න