Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කඳු තරණ ඉතිහාසය වෙනස් කළ සිසුන් (PHOTOS)

|Wed,10 January 2018 11:00|Security| Page Views : 107

අලුත් පුවත්
ප්‍රදේශ කිහිපයක පෙට්‍රල් නෑ
පොලිසියේ පුටු මාරුවක්
ගිනි අවියක් එක්ක 3ක් පොලිස් දැලේ
හිටපු මුදල් ඇමතිට සිතාසි
විශේෂ රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුව අද රැස්වෙයි
තැපෑලේ දියුණුවට අලුත් සැලැස්මක්
ක්ෂේත්‍රයන්හි ලක්ෂ 5ක ඇබෑර්තු ?
විශේෂ රැස්වීමක් - පාර්ලිමේන්තුව හෙට රැස්වේ
 
මෙරට කඳු තරණය ඉතිහාසය වෙනස් කළ ශ‍්‍රී ලංකාවේ පළමු විශ්ව විද්‍යාලීය සිසු කණ්ඩායම අද (10) පෙරවරුවේ දිවයිනට පැමිණියා.

ඔවුන් මෙලෙස තරණය කළේ අඩි 20,305ක් උසැති අයිස්ලන්ඩ් කඳු මුදුන සහ එවරස්ට් මූල කඳවුරයි.

මෙරට විශ්ව විද්‍යාලයක සිසු කණ්ඩායමක් මෙවැනි කඳු තරණයකට එක්වූ පළමු අවස්ථාව ද මෙය වනවා.

ඔවුන් මෙම කඳු තරණය සිදු කළේ ශීත කාලගුණයක් පවතින දෙසැම්බර් මාසයේ වීම විශේෂත්වයක්.










www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න