Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි

|Wed,10 January 2018 12:02 |Political| Page Views : 81

අලුත් පුවත්
මත් උවදුර මඩින්න විශේෂ පොලිස් කණ්ඩායමක් යාපනයට
කඳු තරණ ඉතිහාසය වෙනස් කළ සිසුන් (PHOTOS)
ප්‍රදේශ කිහිපයක පෙට්‍රල් නෑ
පොලිසියේ පුටු මාරුවක්
ගිනි අවියක් එක්ක 3ක් පොලිස් දැලේ
හිටපු මුදල් ඇමතිට සිතාසි
විශේෂ රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුව අද රැස්වෙයි
තැපෑලේ දියුණුවට අලුත් සැලැස්මක්
 
ජනාධිපතිවරයා ලෙස තමාට කටයුතු කළ හැක්කේ වසර හයක් ද? එසේ නැතිනම් වසර පහක් ද යන්න පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විමසා ඇති බව වාර්තා වෙයි.

එම ඉල්ලීම සම්බන්ධයෙන් ලබන බ්‍රහස්පතින්දා (11) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු විමසීමට නියමිත බවද සඳහන්ය.

තමා බලයට පත් වන විට පැවැති 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු හයක් බව ද, 19 වැනි සංශෝධනය අනුව එය අවුරුදු පහක් දක්වා අඩු කළ බව ද දැනුම් දී තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයා මේ තත්ත්වය මත තමන්ට ජනාධිපති ධුරයේ කටයුතු කළ හැක්කේ වසර හයක කාලයක්ද එසේ නැතිනම් වසර පහක කාලයක් ද යන්න පිළිබඳව විමසා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය තමන්ට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බව සඳහන් වෙයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න