Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කරුණාට පනවා තිබූ තහනම ඉවතට!

|Wed,10 January 2018 13:00|Political| Page Views :

පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරුණා හෙවත් විනායගමූර්ති මුරලිදරන්ට විදේශ ගතවීම නතර කර, පනවා තිබූ තහනම ඉවත්කර ඇත.

කරුණා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කල කාලයේදී ඔහුට ලබාදී තිබූ වෙඩි නොවදින ජිප් රථය නැවත භාරනොදීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මූල්‍ය වංචා විමර්ශන අංශය විසින් නඩුවක් ගොනුකර තිබුණි.

ඒ හේතුවෙන්, කරුණා අම්මාන්ව අත් අඩංගුවට ගෙන ඇප මත නිදහස් කල අතර, මෑතකදී අදාල නඩුවෙන් නිදොස් කොට නිදහස් කර ඇත. මෙවැනි පසුබිමකදී, ඔහුට පනවා තිබූ විදේශ ගතවීම සඳහා වන තහනම මේ වනවිට ඉවත්කර ඇත. අදාල නඩුව 2018.01.09 වන දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී මෙම තහනම ඉවත්කර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න