Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ධිවර යාත්‍රාවක් හා නෞකාවක් ගැටෙයි

|Wed,10 January 2018 13:06|Miscellaneous| Page Views : 9

අලුත් පුවත්
කරුණාට පනවා තිබූ තහනම ඉවතට!
පීඩාවට පත් ජනතාවට සහයෝගය 
යාපනයේ මුස්ලිම් ජනතාවගේ ස්ථාවරය කුමක්ද?
ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි
මත් උවදුර මඩින්න විශේෂ පොලිස් කණ්ඩායමක් යාපනයට
කඳු තරණ ඉතිහාසය වෙනස් කළ සිසුන් (PHOTOS)
ප්‍රදේශ කිහිපයක පෙට්‍රල් නෑ
පොලිසියේ පුටු මාරුවක්
 
දෙවුන්දරට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී නෞකාවක් බහුදින ධිවර යාත්‍රාවක ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. අනතුරින් තවත් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බව සඳහන්.
බහු දින යාත්‍රාවේ සිටි තවත් පුද්ගලයින් තිදෙනෙකුගේ දිවි බේරාගෙන තිබෙනවා. අදාළ නෞකාව වාහන ප්‍රවාහනය කරනු ලබන්නක් වන අතර එය චෙන්නායි සිට කොළඹ වරායට සේන්දු වී හම්බන්තොට වරාය බලා යාත්‍රා කරමින් තිබියදී ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරට පත් බහු දින ධීවර යාත්‍රාව ඉකුත් පස් වනදා හික්කඩුව ධිවර වරායෙන් මුහුදු ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න