Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පලා ගිය රැඳවියා දික්වැල්ලේ දී අත්අඩංගුවට

|Wed,10 January 2018 14:26|Security| Page Views :

බන්ධනාගාරයෙන් පලා ගිය සැකකරුවෙකු දික්වැල්ල, වේහැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. දේපල කොල්ලකෑමක් සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා බන්ධනාගාර ගතව සිට ඇත.

මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔහු ලබන 22 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලීසිය පැවසුවේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න