Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

රිච්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූ කම්පනයක්

|Wed,10 January 2018 15:10|Special| Page Views : 25

අලුත් පුවත්
පාර්ලිමේන්තුව ලබන 23 වනදා දක්වා කල් යයි
පලා ගිය රැඳවියා දික්වැල්ලේ දී අත්අඩංගුවට
ධිවර යාත්‍රාවක් හා නෞකාවක් ගැටෙයි
කරුණාට පනවා තිබූ තහනම ඉවතට!
පීඩාවට පත් ජනතාවට සහයෝගය 
යාපනයේ මුස්ලිම් ජනතාවගේ ස්ථාවරය කුමක්ද?
ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි
මත් උවදුර මඩින්න විශේෂ පොලිස් කණ්ඩායමක් යාපනයට
 
කැරිබියන් දුපත්වලට අයත් හොන්ඩුරාස් රාජ්‍යයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කලේ එහි ප්‍රබලත්වය රික්ටර් පරිමාණ ඒකක 7යි දශම 6 ක් වන බවයි.

සුනාමි අවදානමක් ඇති විය හැකි බවට අමෙරිකානු වර්ජීන් දුපත් සහ ෆර්ටරීකා රාජ්‍යයන්ට මෙන්ම කියුබාව, ජැමෙයිකාව, මෙක්සිකෝව, හොණ්ඩුරාස් රටවල් කිහිපයකට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව සුනාමි අනතුරු ඇගවීමක් කළ වහාම අදාල රටවල බලපෑම් එල්ල විය හැකි ප්‍රදේශවල ජනතාව කඩිනමින් ඉවත් විය යුතු බවටයි අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ. අමෙරිකානු භූ විද්‍යා සම්ක්ෂණ ආයතනය සදහන් කලේ මෙම භූ කම්පනය හේතුවෙන් මුහුදු රළ මිටර් 3 ක් දක්වා ඉහළ යා හැකි බවයි. කෙසේ වෙතත් භූ කම්පනයෙන් සිදුව ඇති හානි පිලිබද මෙතෙක් වාර්තා වී නැහැ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න