Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

හෙරොයින් ළඟතබාගත් සැකකරුවන්ට වැඩ වරදි

|Thu,11 January 2018 11.54|Security| Page Views : 10

අලුත් පුවත්
ශ්‍රී ලංකාවේ වීසා ප්‍රතිපත්තිය වෙනස් වෙයි
ගණේමුල්ල ගුවන් පාලම අද ජනතා අයිතියට
ශීත කළ පොල් මද බෙදා හැරීමට පියවර
විපතට පත්වූවන්ට නව නිවාස
කසිප්පු ජාවාරම පොලීසිය වටලයි
රිච්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූ කම්පනයක්
පාර්ලිමේන්තුව ලබන 23 වනදා දක්වා කල් යයි
 
ප්‍රදේශ කිහිපයක කළ වැටලීම්වල දී හෙරොයින් ළඟතබාගත් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ග්‍රෑන්ඩ්පාස් ඔරුගොඩවත්ත ගුවන් පාලම අසළ ප්‍රදේශයේ කළ වැටලීමක දී හෙරොයින් ග්‍රෑම් 21යි මිලි ග්‍රෑම් 370ක් ළගතබා ගත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. බොරැල්ල ලෙස්ලි රණගල මාවත ප්‍රදේශයේ දී ද හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා. ඔහු ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 10යි මිලි ග්‍රෑම් 100ක් සොයා ගත් බව පොලිසිය ප්‍රකාශ කළා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න