Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජාතික කබඩි පිරිමි හා කාන්තා සංචිත තෝරා ගැනීමේ පරීක්ෂණ හෙට

|Thu,11 January 2018 11.30|Security| Page Views : 18

අලුත් පුවත්
හෙරොයින් ළඟතබාගත් සැකකරුවන්ට වැඩ වරදි
ශ්‍රී ලංකාවේ වීසා ප්‍රතිපත්තිය වෙනස් වෙයි
ගණේමුල්ල ගුවන් පාලම අද ජනතා අයිතියට
ශීත කළ පොල් මද බෙදා හැරීමට පියවර
විපතට පත්වූවන්ට නව නිවාස
කසිප්පු ජාවාරම පොලීසිය වටලයි
රිච්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූ කම්පනයක්
 
ජාතික කබඩි පිරිමි හා කාන්තා සංචිත තෝරා ගැනීමේ පරීක්ෂණ හෙට ටොරින්ටන් ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ත ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව දකුණු ආසියා ක්‍රීඩා උළෙලවල දී කබඩි ක්‍රීඩාවෙන් ඉහළ දක්ෂතා පෙන්නුම් කරනවා. එය තවදුරටත් වර්ධනය කරමින් ආසියානු මට්ටමේ ජයග්‍රහණ කරා මෙහෙයවීමේ අරමුණ ඇතිවයි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ව සංචිත ගතකිරීමට තීරණය කර ඇත්තේ.

එළඹෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය හා ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්කකර පිරිමි කබඩි සංචිතය සඳහා ක්‍රීඩකයින් තිස් දෙනෙකු සහ කාන්තා කබඩි ක්‍රීඩිකාවන් 25 දෙනෙකු සංචිත ගතකිරීමට නියමිතයි. ටොරින්ටන් ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ත ක්‍රීඩා පිටියේ දී හෙට සිට ලබන 14 වනදා දක්වා සංචිත සඳහා තේරීම් පරීක්ෂණ සිදුකරන බව ජාතික කබඩි සංගමය පවසනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න