Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

රොෂාන් ට දෙවෙනි පාරටත් වෙච්ච දේ මේ පාරත් ඒ විදිහටම වෙලා – අලුත් බිරිඳ මුහුණු පොත හරහා දැමූ සටහන මෙන්න

|Thu,11 January 2018 11.45|Security| Page Views : 11

අලුත් පුවත්
ජාතික කබඩි පිරිමි හා කාන්තා සංචිත තෝරා ගැනීමේ පරීක්ෂණ හෙට
හෙරොයින් ළඟතබාගත් සැකකරුවන්ට වැඩ වරදි
ශ්‍රී ලංකාවේ වීසා ප්‍රතිපත්තිය වෙනස් වෙයි
ගණේමුල්ල ගුවන් පාලම අද ජනතා අයිතියට
ශීත කළ පොල් මද බෙදා හැරීමට පියවර
විපතට පත්වූවන්ට නව නිවාස
කසිප්පු ජාවාරම පොලීසිය වටලයි
 
පසුගිය දවස්වල ගොඩක් කතාබහට ලක්වූ කෙනෙක් තමයි රොෂාන් පිලපිටිය කියන්නේ.

ඒ රොෂාන් පිලපිටිය හා රිද්මා දිසානායකගේ විවාහයත් සමගයි.

අපි මේ කියන්න යන්නේ ඔවුන්ගේ විවාහය ගැනනම් නෙවෙයි.

රොෂාන්ට නැවත වරක් සිදුවූ දෙයක් ගැනයි.

ඒ රොෂාන් පිලපිටියගේ ෆේස්බුක් ගිණුම නැවතත් හැක් කරලා කියලායි. කොහොමවුනත් මීට පෙර අවස්ථා දෙකකදීම රොෂාන්ගේ ෆේස්බුක් ගිණුම හැක් කර තිබුණා.

මේ බව කියලා තියෙන්නේ රොෂාන්ගේ බිරිඳ වන රිද්මායි. ඇය ඇගේ ගිණුම හරහා මේ බව රොෂාන්ගේ ප්‍රේක්ෂකයන්ට දන්වලා තියෙනවා.

මේ එම සටහනයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න