Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බෝට්ටු අනතුරින් ජීවිතක්ෂයට පත් පවුල්වලට වන්දි

|Thu,11 January 2018 12.06|Security| Page Views : 12

අලුත් පුවත්
රොෂාන් ට දෙවෙනි පාරටත් වෙච්ච දේ මේ පාරත් ඒ විදිහටම වෙලා – අලුත් බිරිඳ මුහුණු පොත හරහා දැමූ සටහන මෙන්න
ජාතික කබඩි පිරිමි හා කාන්තා සංචිත තෝරා ගැනීමේ පරීක්ෂණ හෙට
හෙරොයින් ළඟතබාගත් සැකකරුවන්ට වැඩ වරදි
ශ්‍රී ලංකාවේ වීසා ප්‍රතිපත්තිය වෙනස් වෙයි
ගණේමුල්ල ගුවන් පාලම අද ජනතා අයිතියට
ශීත කළ පොල් මද බෙදා හැරීමට පියවර
විපතට පත්වූවන්ට නව නිවාස
 
දෙවුන්දර බෝට්ටු අනතුරින් ජීවිතක්ෂයට පත් ධීවරයින් දෙදෙනාගේ පවුල්වලට රුපියල් මිලියනය බැගින් වන්දි පිරිනැමීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී විජේවීර මහතාට උපදෙස් දී තිබෙනවා. ඒ අනුව රජයේ ප්‍රතිපාදන යටතේ ධීවරයින් දෙදෙනාගේ පවුල්වලට වන්දි පිරිනැමෙනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න