Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ටියුනීසියාවේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලට සහභාගී වූ 200කට අධික පිරිසක් අත්අඩංගුවට

|Thu,11 January 2018 12.55|Miscellaneous| Page Views :

ටියුනීසියාවේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලට සහභාගී වූ පුද්ගලයින් 200කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.විරෝධතාකරුවන් සමග ඇති වූ ගැටුම්වලදී පොලිස් නිලධාරීන් 49 දෙනෙකු තුවාල ලැබූ බවයි එරට රජයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ.

ටියුනීසියා රජය අරමුදල් කප්පාදුකිරීමේ පියවරවලට එරෙහිවයි ජනතාව උද්ඝෝෂණවල නිරත වුණේ. 2018 දුෂ්කරතා විදීමට සිදුවන අවසන් වසර බව අගමැති යූසුෆ් චහේඩ් සිදු කළ ප්‍රකාශයද නොතකායි ඔවුන් මෙලෙස උද්ඝෝෂණ පැවැත්වූයේ. පසුගිය දින කිහිපය තුළ එරට නගර දහයක විරෝධතා පැවැත්වුණා. එහිදී හටගත් ගැටුම්වලින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වූ බව සදහන්.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න