Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ලාංකික කාන්තාවන්ට ජපානයේ රැකියා අවස්ථා

|Thu,11 January 2018 12.36|Special| Page Views : 105

අලුත් පුවත්
ටියුනීසියාවේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලට සහභාගී වූ 200කට අධික පිරිසක් අත්අඩංගුවට
ශ්‍රී ලංකා – එංගලන්ත අවුරුදු 19න් පහල ක්‍රිකට් පුහුණු තරඟය අත්හැර දමයි
ප්‍රමිලාගේ ඇඟ ඇතුලට ගිහින්, මැරුණු සිරියලතා දාපු සෙල්ලම
බෝට්ටු අනතුරින් ජීවිතක්ෂයට පත් පවුල්වලට වන්දි
රොෂාන් ට දෙවෙනි පාරටත් වෙච්ච දේ මේ පාරත් ඒ විදිහටම වෙලා – අලුත් බිරිඳ මුහුණු පොත හරහා දැමූ සටහන මෙන්න
ජාතික කබඩි පිරිමි හා කාන්තා සංචිත තෝරා ගැනීමේ පරීක්ෂණ හෙට
 
විදේශ රැකියා අමාත්‍යාංශය හා IM ජපන් ආයතනය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුම අනුව ශ‍්‍රී ලාංකික කාන්තා ශ‍්‍රමිකයින්ට ජපානයේ රැකියා අවස්ථා හිමිව තිබේ. ඒ අනුව ජපන් භාෂා ප‍්‍රවීනතාව N4 මට්ටම සමත් හෝ හදාරා ඇති වයස අවුරුදු 18-30ත් අතර ලාංකික තරුණියන්ට මේ සඳහා අයදුම් කළ හැකිය. සාත්තු සේවිකා (Caregiver) වෘත්තිය සඳහා කාන්තාවන් 100ට අධික සංඛ්‍යාවක් සඳහා රැකියා අවස්ථා හිමිව තිබේ. මෙම ශ‍්‍රමිකයින් සඳහා එක් මාසයක වැටුප ලෙස රු. 135,000ක් හිමි වේ. මෙම රැකියා සඳහා අයදුම්කිරීමට කැමති රැකියා අපේක්ෂිකාවන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අලෙවිකරණ අංශය වෙත තම අයදුම්පත එවිය හැකිය. මේ පිළිබඳ වැඩි විස්තර කාර්යාංශ වෙබ් අඩවියේ පළකොට ඇත. කාර්යාංශයේ 011 2791814 යන අංකයට දුරකතන ඇමතුමක් ලබාදීම මඟින්ද වැඩි විස්තර ලබාගත හැකිය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න