Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ආර්.සම්බන්ධන් ස්තූතිය පලකර ඇත

|Thu,11 January 2018 12.47|Political| Page Views : 24

අලුත් පුවත්
ලාංකික කාන්තාවන්ට ජපානයේ රැකියා අවස්ථා
ටියුනීසියාවේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලට සහභාගී වූ 200කට අධික පිරිසක් අත්අඩංගුවට
ශ්‍රී ලංකා – එංගලන්ත අවුරුදු 19න් පහල ක්‍රිකට් පුහුණු තරඟය අත්හැර දමයි
ප්‍රමිලාගේ ඇඟ ඇතුලට ගිහින්, මැරුණු සිරියලතා දාපු සෙල්ලම
බෝට්ටු අනතුරින් ජීවිතක්ෂයට පත් පවුල්වලට වන්දි
රොෂාන් ට දෙවෙනි පාරටත් වෙච්ච දේ මේ පාරත් ඒ විදිහටම වෙලා – අලුත් බිරිඳ මුහුණු පොත හරහා දැමූ සටහන මෙන්න
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

බැදුම්කර වංචාව පිළිබඳ සොයාබැලීම සඳහා පත්කල ජනාධිපති කොමිසම විසින් වාර්තාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් විපක්‍ෂ නායක ආර්.සම්බන්ධන් ස්තූතිය පලකර ඇත. 2018.01.10 වන දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු රජයට තම ස්තූතිය පලකර ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ආර්.සම්බන්ධන්, “මෙය රජයේ මුදල් පිළිබඳ කරුණකි. මේ පිළිබඳව පාර්ලිමේන්තුවට වගකීමක් ඇත. ඒ අතරම, මෙය මහජනතාවගේ දේපලකි. මේ සම්බන්ධයෙන් කරුණු දැනගැනීමේ අයිතිය මහජනතාවටද ඇත” යනුවෙන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න