Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අනුරාධපුර විශේෂ මහාධීකරණය අහෝසියි

|Thu,11 January 2018 13.42|Special| Page Views : 62

අලුත් පුවත්
වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක්
දඩ කොළය ගෙදරට
දැඩි විවේචන එල්ලකරමින් සිටියි
කැලිෆෝනියාවේ නායයාමෙන් ජීවිතක්ෂයට පත් වූ ගණන ඉහළට
ආර්.සම්බන්ධන් ස්තූතිය පලකර ඇත
ලාංකික කාන්තාවන්ට ජපානයේ රැකියා අවස්ථා
ටියුනීසියාවේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලට සහභාගී වූ 200කට අධික පිරිසක් අත්අඩංගුවට
ශ්‍රී ලංකා – එංගලන්ත අවුරුදු 19න් පහල ක්‍රිකට් පුහුණු තරඟය අත්හැර දමයි
 
මෙතෙක් පැවැති අනුරාධපුර විශේෂ මහාධිකරණය අහෝසි කිරීමට අධිකරණ සේවා කොමිසන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව අනුරාධපුර විශේෂ මහාධිකරණය ලෙස පැවැති මෙම අධිකරණය මින් ඉදිරියට උතුරු මැද පළාත් බද මහාධිකරණ අංක දෙක ලෙස නම් කරනු ඇති.

අනුරාධපුර විශේෂ මහාධිකරණය 2014 වසරේ සැප්තැම්බර් 24වැනිදා ස්ථාපිත කරනු ලැබුවේ ත්‍රස්තවාදි ක්‍රියාවලට සම්බන්ධ නඩු සහ ළමා අපයෝජන සිද්ධීන්වලට අදාල නඩු පමණක් විභාග කිරීම සඳහායි.

ඒ එවකට අගවිනිසුරුවරයා ලෙස කටයුතු කළ මොහාන් පීරීස් මහතා විසින්.

අනුරාධපුර ගුවන් හමුදා කදවුරට කොටි ත්‍රස්තවාදීන් ගුවනින් හා ගොඩ බිමින් එකවර ප්‍රහාර එල්ල කිරීමට අදාළ නඩුව මෙහි විභාග වනවා.

එමෙන්ම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රාහාරයකින් මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 32 දෙනෙකු මරණයට පත් කිරීමේ සිද්ධියට අදාල නඩුව විභාග වන්නේ ද මෙම මහාධිකරණය තුළයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න