Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පොලිතින් නිෂ්පාදන අලෙවි කරන ස්ථාන වැටලීමේ මෙහෙයුමක්

|Fri,12 January 2017 10.30|Miscellaneous| Page Views : 26

අලුත් පුවත්
පාසල් දරු දැරියන්ට පරිසර පදක්කම් පිරිනමයි
යාපනය සරසවියේ කොටසක් වසා දමයි
සුරා සැල් අරින වසන වෙලාව වෙනස් කෙරේ
පුදුම හිතෙන අභිරහස් ගම්මානයක් ගැන දන්නවද මෙන්න කියවන්න
ජපානයේ ’’අවෝදරී’’ ප්‍රසංගය ලංකාවේදී
අනුරාධපුර විශේෂ මහාධීකරණය අහෝසියි
වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක්
 
තහනම් පොලිතින් නිෂ්පාදන අලෙවි කෙරෙන වෙළෙඳසැල් වැටලීමේ දීපව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාත්මකයි.තහනම් කර ඇති පොලිතින් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි කරන්නන් නීතියේ රැහැනට කොටුකර ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ එවැනි පොලිතින් තොග වශයෙන් අලෙවි කළ වෙළඳසැල් දෙකක් වැටලීමට එම අධිකාරිය කටයුතු කළා. පොලීසියේ සහාය ද මීට ලැබී තිබුණා. අදාළ පොලිතින් සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා යොමුකර ඇති අතර මෙම වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිතයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න