Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මිල අධික මත්ද්‍රව්‍යය විශේෂයක් කටුනායක දී කොටු

|Fri,12 January 2018 11.07|Special| Page Views : 20

අලුත් පුවත්
පාතාල නායකයින් දෙදෙනකු අල්ලන්න ඇමති ජාත්‍යන්තර සහය පතයි
පොලිතින් නිෂ්පාදන අලෙවි කරන ස්ථාන වැටලීමේ මෙහෙයුමක්
පාසල් දරු දැරියන්ට පරිසර පදක්කම් පිරිනමයි
යාපනය සරසවියේ කොටසක් වසා දමයි
සුරා සැල් අරින වසන වෙලාව වෙනස් කෙරේ
පුදුම හිතෙන අභිරහස් ගම්මානයක් ගැන දන්නවද මෙන්න කියවන්න
ජපානයේ ’’අවෝදරී’’ ප්‍රසංගය ලංකාවේදී
 
රුපියල් ලක්ෂ 60 ක වටිනාකමින් යුත් ලොව මිල අධික මත්ද්‍රව්‍යය විශේෂයක් මෙරටට රැගෙන ආ ඉන්දිය ජාතිකයෙකු කටුනායක දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේ ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණී ශ්‍රී ලංකන් ගුවන් යානයකින් ඊයේ රාත්‍රීයේ සැකකරු මෙරටට පැමිණ ඇති බවයි.

ඔහුගේ ගමන් මල්ල පරික්ෂා කිරිමේදි එහි සූක්ෂම අයුරින් සඟවා තිබූ මත්ද්‍රව්‍ය තොගය රේගු මත්ද්‍රව්‍ය නාශක කර්යාංශ නිලධාරින් විසින් භාරයට ගෙන තිබෙනවා.

යුරෝපා රටවල භාවිතා කරන මිල අධික මත්ද්‍රව්‍යයක් ලෙස මෙය සැලෙකන අතර සැකකරු සතුව තිබී සොයා ගත් මත්ද්‍රව්‍ය තොගයේ බර මිලිග්‍රෑම් 220ක් බව සදහන්.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න