Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ප්‍රචාරක කටයුතු ආරම්භ කර ඇත.

|Sat,13 january 2018 12.03|Political| Page Views :

පරිවර්තනය කලේ(පදිවු වෙබ් අඩවිය)

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පසුබෑමකට ලක්වී ඇති දෙමළ ග්‍රාමයන්වල දෙමළ ජාතික ජනතා පෙරමුණ තම මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කර ඇත. ඒ අනුව, එම පක්‍ෂයේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ සෙල්වරාසා ගජේන්ද්‍රන් යනාදීන් ත්‍රිකුණාමලය තෙන්නමරවාඩි යන ග්‍රාමයන්වල සංචාරය කර මහජන හමුවීම් පවත්වා ඇත.

තෙන්නමරවාඩි ප්‍රදේශයේ පැවැති මහජන හමුවකදී, සැළසුම් සහගතව සිදුකරන ඉඩම් ආක්‍රමණය සහ ඒ පිළිබඳව උනන්දුවක් නොදක්වන දෙමළ නියෝජිතයින් සම්බනධයෙන් ජනතාව තම අදහස් ඉදිරිපත් කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න