Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඩෙංගු වැළැක්වීමට බැක්ටීරියාවක්

|Sat,13 january 2018 13.50|Special| Page Views : 9

අලුත් පුවත්
පෙම්වතා සහ ඔහුගේ යාළුවන් දෙදෙනෙක්ගේ ගොදුරක් බවට පත්වූ අවුරුදු 14ක දැරිය ගෙල වැලලාගන්න කලින් ලිව්ව සංවේදී ලිපිය
ප්‍රචාරක කටයුතු ආරම්භ කර ඇත.
දෙකඩ කිරීම දවල් සිහිනයකි
කොළඹ මගී ප්‍රවාහනයට විදුලි බස් රථ 18ක්
සුපිරි ක්‍රීඩක මහේල ධර්මසේනට සර් කියද්දී, නව නායක මැතිව්ස්, පුහුණුකරු හතුරුසිංහට අයියා කියන්නේ කොහොමද..?
මඩගැසීමට උත්සාහ කරමින් සිටියි
හෙද වර්ජනය අවසන් වෙයි
තැපැල් ඡන්ද පත්‍රිකා අද තෑපෑලට බාර දෙයි
 
ඩෙංගු රෝගය ව්‍යාප්තවීම වැළැක්වීමේ දීර්ඝකාලීන ක්‍රමවේදයක් වශයෙන් වොල්බැටියා බැක්ටීරියාව යොදාගැනීමේ ව්‍යාපෘතියක්, කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රදේශයන්හි ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

මෙම බැක්ටීරියාව මඟින් ඩෙංගු මදුරුවන්ගේ ශරීරය තුළ සම්ප්‍රේෂණය කළ හැකි මට්ටමකට ඩෙංගු වෛරසය වර්ධනය වීම වළක්වනු ලබනවා.

ඕස්ට්‍රේලියානු රජයේ ආධාර යටතේ නියමු ව්‍යාපෘතියක් වශයෙන් මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙම ක්‍රමවේදය ඕස්ට්‍රේලියාව, වියට්නාමය, ඉන්දුනීසියාව, බ්‍රසීලය හා කොලොම්බියාවේ මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක කෙරෙමින් පවතින බව සදහන්.

ඩෙංගු රෝගය වැළැක්වීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබූවද මෙම රෝගී තත්ත්වය හේතුවෙන් 2017 වර්ෂයේදී පමණක් වාර්තා වු ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව එක් ලක්ෂ හැත්තෑ හත්දහස් හාරසිය ඉක්මනවා.

වසරේ ගත වු සති 2ක කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව එක් දහස් තුන් සියයකු් පමණ වන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය පවසන්නේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න