Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අහිමිවන තත්වයක් දැකගැනීමට ඇත

|Thu,22 February 2018 12.50|Special| Page Views : 15

අලුත් පුවත්
රථ වාහන ආනයනයේ දී පනවා තිබූ සීමාවන් ලිහිල් කෙරේ
ජනපති පාර්ලිමේන්තුවට එයි
තලෛමන්නාරම් දුම්රිය මාර්ගය තාවකාලිකව වැසෙයි
නවීන මෝටර් රථ වලට අංක තහඩු නිකුත් කිරීමේ වෙනසක්
යටත් විජිත යුගයේ කාලතුවක්කුව මහජන ප්‍රදර්ශනයට
බස්නාහිරටම වකුගඩු කාන්දු පෙරන ඒකක
ටැබ් දෙන්න ගිය සල්ලි මේවට දෙන්නලු
‍සයිටම් සිසුන්ට කොතලාවල ආරක්ෂක වෛද්‍ය විද්‍යාලයට මාරුවක්
 
පරිවර්තනය කලේ(සන්කදි 24 වෙබ් අඩවිය)

“ආර්.සම්බන්ධන්ගේ විපක්‍ෂ නායකධූරය අහිමි කිරීමට දකුණේ දේශපාලඥයින් කටයුතු කරමින් සිටියි” යනුවෙන් උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.ශිවඥාණම් ප්‍රකාශ කර ඇත.

යාපනයේ පිහිටි තම කාර්යාලයේ 2018.02.21 වන දින පැවැති මාධ්‍ය හමුවට සහභාගි වී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“දෙමළ ජාතික සන්ධානය උතුරු පළාතේ වැඩි ආසන සංඛ්‍යාවක් ලබාගත් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සහයෝගය ලබාදෙන මෙන් අනෙකුත් දේශපාලන පක්‍ෂවලින් ඉල්ලීමක් කර ඇත.

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල පදනම් කරගනිමින් ආර්.සම්බන්ධන්ගේ විපක්‍ෂ නායකධූරය අහිමි කිරීමට දකුණේ දේශපාලඥයින් ක්‍රියාමාර්ග ගෙන ඇත. ඒ අතරම, කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන මෙන් අනෙකුත් දේශපාලන පක්‍ෂ හඬනැගීම සුදුසු නොවන ක්‍රියාවකි” යනුවෙන් සී.වී.කේ.ශිවඥාණම් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න