Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ප්‍රචණ්ඩ ක්‍රියාව දැඩිලෙස හෙළාදකින්නෙමු ..

|Thu,01 March 2018 14.00|Miscellaneous| Page Views : 14

අලුත් පුවත්
මල්වත්ත පාරේ පදික වෙළඳුන් ඉවත් කිරීමට ලිපියක්
ලක්ෂ 60ක හෙරොයින් සමග සැකකාරියක් අල්ලයි
වැල්ලවාය කුරුමිනියාගල රක්ෂිතයේ ගින්නක්
අග්‍රාමාත්‍යවරයා අද සිංගප්පූරුවට..
ජනපති රාජ්‍ය බැංකු ප්‍රධානීන් හමුවෙයි
මහ කන්ණයේ වී මිලදී ගන්න සියල්ල සූදානම්
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

“මුස්ලිම් ජනතාවට එරෙහිව 2018.02.26 වන දින අම්පාර නගරයේදී මුදාහැරිය ජාතිවාදි ප්‍රචණ්ඩ ක්‍රියාව දැඩිලෙස හෙළාදකින්නෙමු” යනුවෙන් විපක්‍ෂ නායක මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් ප්‍රකාශ කර ඇත.

මේ සම්බන්ධයෙන් ඔහු 2018.02.28 වන දින නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයේ මේ බව සඳහන් කර ඇත.

“මෙම ජාතිවාදි ප්‍රචණ්ඩ ක්‍රියාව කිසිඳු ආකාරයකින් අනුමත කල නොහැකිය. ජනවර්ග අතර ගැටුම් ඇතිකිරීමේ අරමුණින් සිදුකරන කටයුතු නතර කරන මෙන් සියළුදෙනාගෙන් ඉල්ලා සිටින්නෙමු” යනුවෙන් එම මාධ්‍ය නිවේදනයේ සඳහන් කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න