Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පුද්ගලයින් 600 වැඩි පිරිසක් ජීවිතකෂයට පත්කරමින් සිරියාවේ ගැටුම් උග්‍ර වෙයි

|Mon ,05 March 2018 12:00|Security| Page Views : 11

අලුත් පුවත්
චීන ජනපති තීරණයක් ගනී
ඩොනල්ඞ් ට‍්‍රම්ප් බලලෝභියෙක් ද?
කොළඹ වරායේ කන්ටේනර් රථ රියදුරන් හා සහායකයින් ලෙඩ වෙයි
විදුලි කාර්මිකයන්ටත් බලපත්‍ර ලබාදීමක්
චන්දිමාල්ගේ බාල සහෝදරයා පාසල් ක්‍රිකට් පිටිය හොල්ලයි
පුස්සැල්ලාවේදී ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට
මානව හිමිකම් චෝදනාවලට ‍ශ්‍රී ලංකාව පිළිතුරු ලබාදිය යුතු බව කැනඩාව යළි අවධාරණය කරයි....
මහේන්ද්‍රන්ට රතු වරෙන්තු ගැනීමට බාධා ..
 
දහස් ගණන් ජනතාව සිරියාවේ නැගෙනහිර ගෝථා ප්‍රදේශය අතහැර පලායමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කර තිබේ.

නිරික්ෂණ සංවිධාන උපුටා දක්වමින් විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ සිරියානු රජය හමුදා එල්ල කළ ප්‍රහාරවලින් එම ප්‍රදේශයට මෙන්ම සාමාන්‍ය වැසියන්ට ද බරපතල හානි සිදුව ඇත.

කැරලිකරුවන් රැසක් වාසය කරන නැගෙනහිර ගෝථා ප්‍රදේශයට රුසියාවේ ද සහය ඇතිව සිරියානු රජයේ හමුදා පසුගියදා ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන ඇත. ඒ අනුව රජයේ හමුවේ මේ වන විට එම ප්‍රදේශයෙන් සියයට 25ක ප්‍රදේශයක් අත්පත් කරගෙන තිබේ.

මේ අතර එම ප්‍රදේශයේ ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් 600කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර ඒ අතර කුඩා ළමුන් ද සිටින විදෙස් වාර්තා සඳහන් කරයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න