Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡාවක්

|Fri,09 March 2018.12.50|Political| Page Views :

පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පට්ටනම් සහ පට්ටමුනෙයි අවට ප්‍රදේශ ඇතුලත් වන අන්දමින් සංවර්ධනය කිරීමේ කටයුතු පිළිබඳ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්‍ෂ නායක ආර්.සම්බන්ධන් අතර සාකච්ඡාවක් 2018.03.07 වන දින පවත්වා ඇත.

සිංගප්පූරුවේ නගර සැළසුම් හා සංවර්ධන කටයුතු පිළිබඳ සුරන් ජෙරොං සංවිධානයේ නියෝජිතයින්ද මෙම සාකච්ඡාවට සහභාගිවී ඇත. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පට්ටනම් සහ පට්ටමුනෙයි යනාදී ප්‍රදේශවල සිදුකල යුතු සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් එහිදී සිංගප්පූරුවේ නියෝජිතයින් වෙත පැහැදිලි කර ඇති බව දැනගැනීමට ලැබී ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න