Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සමථයකට පත්කර ගැනීමේ සාකච්චා

|Mon,12 March 2018 11.52|Political| Page Views : 10

අලුත් පුවත්
හෙට පැය 9ක ජල කප්පාදුවක්
පාසල් යමින් සිටි සිසුවාට අලි පහර දෙයි
නව භික්‍ෂු නේවාසිකාගාරයට මුල්ගල තබයි
බෝට්ටුවක් පෙරළීමෙන් 5ක් මරුට
සියලු ජනතාව එකිනෙකාගේ ආගම්වලට ගරු කළ යුතුයි
ගිනි අවි එක්ක 2ක් පොලිස් දැලේ
ධීවරයින්ට අනතුරු ඇගවීමක්, මුහුද රළු වෙයි
චන්දිමාල්ට තරග දෙකක තහනමක්
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

“පළාත් පාලන මැතිවරණයේදී, තමිලරසු පක්‍ෂයේ තෙන්මාරච්චි ශාඛාවේ සභාපති අරුන්තවබාලන් සහ පක්‍ෂය අතර ඇතිවූ මතභේද සමථයකට පත් කිරීමේ අරමුණින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් සහ පළාත් සභා මන්ත්‍රී ආර්.ජෙයසේකරම් යන දෙදෙනා අරුන්තවබාලන්ව හමුවී සාකච්ඡා කර ඇත.

2018.03.10 වන දින 1400 පැයේ සිට 1600 පැය දක්වා ආර්.ජෙයසේකරම්ගේ නිවසේදී පැවැති මෙම සාකච්ඡාවේදී, තමිලරසු පක්‍ෂය සහ අරුන්තවබාලන් අතර පළාත් පාලන මැතිවරණයේදී ඇතිවූ මතභේදයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇත.

අදාල මතභේදවලට විසඳුමක් දකින බවත්, අඛණ්ඩව අරුන්තවබාලන් තමිලරසු පක්‍ෂය සමග කටයුතු කිරීම සඳහා වන එකඟතාවය පලකිරීමේ සංඥාවක් මෙහිදී ලබාදුන් බව පළාත් සභා මන්ත්‍රී ආර්.ජෙයසේකරම් ප්‍රකාශ කර ඇත. අරුන්තවබාලන් මෙහිදී ගත් තීරණය පක්‍ෂ නායකයින් සතුටින් පිළිගත් බවත්, අදාල සාකච්ඡාව හරහා තමිලරසු පක්‍ෂය තවදුරටත් ශක්තිමත් වනු ඇති බවත් ආර්.ජෙයසේකරම් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න