Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වත්මන් තත්වය පිළිබඳ සාකච්ඡාවක්

|Mon,12 March 2018 12.20|Political| Page Views : 11

අලුත් පුවත්
සමථයකට පත්කර ගැනීමේ සාකච්චා
හෙට පැය 9ක ජල කප්පාදුවක්
පාසල් යමින් සිටි සිසුවාට අලි පහර දෙයි
නව භික්‍ෂු නේවාසිකාගාරයට මුල්ගල තබයි
බෝට්ටුවක් පෙරළීමෙන් 5ක් මරුට
සියලු ජනතාව එකිනෙකාගේ ආගම්වලට ගරු කළ යුතුයි
ගිනි අවි එක්ක 2ක් පොලිස් දැලේ
ධීවරයින්ට අනතුරු ඇගවීමක්, මුහුද රළු වෙයි
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

පැවැති පළාත් පාලන මැතිවරණයේ වාසිදායක තත්වයන් සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ ඉලංගෙයි තමිලරසු පක්‍සයේ වත්මන් තත්වය පිළිබඳ සාකච්ඡාවක් 2018.03.11 වන දින තමිලරසු පක්‍ෂ කාර්යාලයේදී පව්තවා ඇත.

තමිලරසු පක්‍ෂයේ නියෝජිතයින්, ආධාරකරුවන් ඇරතුළු විශාල පිරිසක් මෙම වැඩසටහනට සහභාගි වී තම අදහස් ඉදිරිපත් කර ඇත. අදහස් විමසීමේ කමිටුවේ සභාපති කේ.කුගදාසන්, ඉලංගෙයි තමිලරසු පක්‍සයේ ත්‍රිකුණාහමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.තුරෙයිරත්නසිංහම්, අම්පාර දිස්ත්‍රික් නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී එම්.රාජේෂ්වරන් යනාදින් මෙම වැඩසටහනට සහභාගි වී ජනතාවගේ අදහස් සටහන් කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න