Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අද පෙරවරු 9 සිට කොළඹ ප්‍රදේශ කිහිපයක ජලය අත්හිටුවයි

|Tue,13 March 2018 09.15|Miscellaneous| Page Views : 19

අලුත් පුවත්
කොරියානු භාෂා විභාගය 19දා
වැස්ස බාධා කළ තරගය ඉන්දියාව ජය ගනී
අදට නියමිත කැබිනට්ටුව රැස් නොවේ
වැස්ස ලැබුණට ප්‍රමාණවත් මදිලු
සාමාන්‍ය පෙළට සිසුන්ට ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම අප්‍රේල් මස සිට
පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 8 ක් විවෘත කරයි
දිලිර රෝගයක් නිසා ලුණු අස්වැන්න පහලට
සිංහ පාදය ගැන තවත් පුරා විද්‍යාත්මක සාක්ෂි රාශියක්
 
අද (13) පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා කාලය තුළ කොළඹ තදාසන්න ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කැලණිය, බියගම, පෑලියගොඩ සහ වත්තල නගර සභා හා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවනු ඇති.

හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න