Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

උතුරු මුහුදේදී ධීවර බෝට්ටුවක් අතුරුදන්

|Tue,13 March 2018 11.15|Miscellaneous| Page Views : 12

අලුත් පුවත්
සා.පෙළ විභාගයේ ප්‍රතිඵල මාර්තු අවසානයේ
අද පෙරවරු 9 සිට කොළඹ ප්‍රදේශ කිහිපයක ජලය අත්හිටුවයි
කොරියානු භාෂා විභාගය 19දා
වැස්ස බාධා කළ තරගය ඉන්දියාව ජය ගනී
අදට නියමිත කැබිනට්ටුව රැස් නොවේ
වැස්ස ලැබුණට ප්‍රමාණවත් මදිලු
සාමාන්‍ය පෙළට සිසුන්ට ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම අප්‍රේල් මස සිට
 
මුලතිව් නයාරු ප‍්‍රදේශයේ ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවරයින් තුන් දෙනෙකු රැගක් බෝට්ටුවක් අතුරුදන් වී තිබෙනවා. හලාවත බංගදෙණිය ප‍්‍රදේශයේ පදිංචි ධීවරයින් පිරිසක් රැගත් බෝට්ටුවක් මෙලෙස අතුරුදන්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඒ සම්බන්ධයෙන් මුලතිව් පොලිසියට ලද තොරතුරක් අනුව අතුරුදන් වූ පුද්ගලයින් සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා නාවික හමුදාවේ ද සහය ලබාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න