Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මන්ත්‍රීවරු දිවුරුම්දීමට නියමිතය

|Tue,13 March 2018 11.48|Political| Page Views : 26

අලුත් පුවත්
උතුරු මුහුදේදී ධීවර බෝට්ටුවක් අතුරුදන්
සා.පෙළ විභාගයේ ප්‍රතිඵල මාර්තු අවසානයේ
අද පෙරවරු 9 සිට කොළඹ ප්‍රදේශ කිහිපයක ජලය අත්හිටුවයි
කොරියානු භාෂා විභාගය 19දා
වැස්ස බාධා කළ තරගය ඉන්දියාව ජය ගනී
අදට නියමිත කැබිනට්ටුව රැස් නොවේ
 
පරිවර්තනය කලේ(ලංකාවන් වෙබ් අඩවිය)

“පළාත් පාලන මැතිවරණයේදී ජයග්‍රහණය කල දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු 2018.03.14 වන දින දිවුරුම්දීමට නියමිතය” යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් ප්‍රකාශ කර ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අවස්ථාවේදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

“පළාත් පාලන ආයතන වල බලය 2018.03.20 වන දින පිහිටුවීමට නියමිත අතර, එයට පෙර මන්ත්‍රීවරු දිවුරුම්දිය යුතුය. ඒ අනුව, 2018.03.14 වන දින යාපනය, වව්නියාව සහ මඩකලුප යනාදී ප්‍රදේශවල මෙම දිවුරුම්දීමේ වැඩසටහන් පැවැත්වීමට නියමිතය” යනුවෙන් එම්.ඒ.සුමන්දිරන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න