Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඌව වෙල්ලස්ස සරසවිය වසයි

|Tue,13 March 2018 12.12|Special| Page Views : 21

අලුත් පුවත්
මන්ත්‍රීවරු දිවුරුම්දීමට නියමිතය
උතුරු මුහුදේදී ධීවර බෝට්ටුවක් අතුරුදන්
සා.පෙළ විභාගයේ ප්‍රතිඵල මාර්තු අවසානයේ
අද පෙරවරු 9 සිට කොළඹ ප්‍රදේශ කිහිපයක ජලය අත්හිටුවයි
කොරියානු භාෂා විභාගය 19දා
වැස්ස බාධා කළ තරගය ඉන්දියාව ජය ගනී
 
පැපොල රෝගය පැතිරයාමේ අවධානමක් හේතුවෙන් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය අද (13) වැනි දා සිට නැවත දැනුම් දෙනතුරු වසා දැමු බව ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උප කුලපති ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසයි.

විශ්ව විද්‍යාලයේ අභ්‍යන්තර නේවාසිකාගාරවල සිටි සිසු සිසුවියන්ගෙන් දින 3 ක් තුළ දී පැපොල රෝගය වැළඳුණු 27 දෙනෙක් හමු වු බවත් ඊට අමතරව බාහිර නේවාසිකාගාරවල සිටි සිසුන් 8 දෙනෙකුට ද පැපොල රෝගය වැළදී ඇතැයි හෙතෙම කීය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න