Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මිනින්දෝරු නිලධාරීන් වර්ජනයකට සැරසෙයි

|Tue,13 March 2018 12.17|Protest| Page Views : 23

අලුත් පුවත්
දුම්වැටි තොගයක් කටුනායකදී අත්අඩංගුවට
බලය පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්චාවක්
ස්ථාවර සංවර්ධනයට බාධාවක් වී ඇත
ඌව වෙල්ලස්ස සරසවිය වසයි
මන්ත්‍රීවරු දිවුරුම්දීමට නියමිතය
උතුරු මුහුදේදී ධීවර බෝට්ටුවක් අතුරුදන්
 
හෙට සිට වැඩවර්ජනයක නිරත වන බව රජයේ මිනින්දෝරු සංගමය පවසනවා.

ඒ, මෙරට ඉඩම් මැනීමේ කටයුතු අමෙරිකානු සමාගමකට ලබාදීමට විරෝධය පළ කරමින්.

රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති දුමින්ද උඩුගොඩ මහතා පැවසුවේ මෙම ක්‍රියාවලිය තුළින් බරපතල මූල්‍ය වංචාවක් ද සිදු වන බවයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න