Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සිරියාවේ යුද ගැටුම් මැද පන්ලක්ෂයකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

|Tue,13 March 2018 12.58|Miscellaneous| Page Views : 20

අලුත් පුවත්
ගුරුවරු 5473 කට ස්ථාන මාරු
පිළියන්දල පොලිතීන් කර්මාන්ත ශාලා 5ක් වටලයි
මිනින්දෝරු නිලධාරීන් වර්ජනයකට සැරසෙයි
දුම්වැටි තොගයක් කටුනායකදී අත්අඩංගුවට
බලය පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්චාවක්
ස්ථාවර සංවර්ධනයට බාධාවක් වී ඇත
ඌව වෙල්ලස්ස සරසවිය වසයි
මන්ත්‍රීවරු දිවුරුම්දීමට නියමිතය
 
සිරියාවේ යුද ගැටුම් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව පන්ලක්ෂය ඉක්මවන බව මානව හිමිකම් නිරීක්ෂකයින් පෙන්වා දෙනවා. පසුගිය වසර හතක කාලය තුළ සිරියා යුද්ධය හේතුවෙන් පන්ලක්ෂ එකොළොස් දහසක පිරිසක් මියගිය බවයි ඔවුන් කියා සිටියේ. ජීවිතක්ෂයට පත්වූවන්ගෙන් 85%ක්ම සිවිල් වැසියන් බව සදහන්. යුද ගැටුම් සමග මිලියන ගණනක ජනතාව එම ප්රූදේශවලින් පළා යන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න