Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සුප්‍රකට ප්‍රංශ විලාසිතා නිර්මාණ ශිල්පී හියුබට් ඩි ගිවෙන්චි දිවියෙන් සමුගනී

|Tue,13 March 2018 13.20|Miscellaneous| Page Views : 21

අලුත් පුවත්
සිරියාවේ යුද ගැටුම් මැද පන්ලක්ෂයකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
ගුරුවරු 5473 කට ස්ථාන මාරු
පිළියන්දල පොලිතීන් කර්මාන්ත ශාලා 5ක් වටලයි
මිනින්දෝරු නිලධාරීන් වර්ජනයකට සැරසෙයි
දුම්වැටි තොගයක් කටුනායකදී අත්අඩංගුවට
බලය පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්චාවක්
ස්ථාවර සංවර්ධනයට බාධාවක් වී ඇත
ඌව වෙල්ලස්ස සරසවිය වසයි
 
සුප්‍රකට ප්‍රංශ විලාසිතා නිර්මාණ ශිල්පී හියුබට් ඩි ගිවෙන්චි සිය දිවියෙන් සමුගත්තා. අභාවප්‍රාප්ත වන විට ඔහු 91වන වියේ පසුවුණා.

1952 වසරේදී ඔහු ආරම්භ කළ ගිවෙන්චි සන්නාමය මේ වන විට ලොව ඉතා ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.

විවිධ මාදිලියේ අලංකාර විලාසිතා නිර්මාණ සිදු කිරීමට ඔහු සමත් වුණේ සියළු දෙනා මවිත කරමින්.

ඔඩ්‍රි හෙප්බර්න්, ග්‍රේස් කෙලී, ජැකි කෙනඩි වැනි ලොව සුප්‍රකට පුද්ගලයින් බොහෝ දෙනෙකු ඔහුගේ විලාසිතා වලින් හැඩගැන්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න