Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර ඇත!

|Wed,14 March 2018 13.23|Political| Page Views :

“නිදහසේ ශ්‍රී ලංකාවේ වෙබ් අඩවිවලට පිවිසීමට අවසර ලබාදෙන මෙන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නෙමු” යනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක ස්ටීපන් ටුජාරික් ප්‍රකාශ කර ඇත.

නිව්යෝර්ක්හි පිහිටි එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී, ශ්‍රී ලංකාවේ සමාජ ජාල වෙබ් අඩවිවලට පනවා ඇති තහනම සම්බන්ධයෙන් අවධානය යොමුකළාද? යන්න පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ පැනයට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“මේ පිළිබඳ තොරතුරු මාහට ලැබී නොමැත. ශ්‍රී ලංකාවේ සියළු පාර්ශවවලට නිද‍හසේ වෙබ් අඩවිවලට පිවිසීමට ශ්‍රී ලංකා රජය අවසර ලබාදිය යුතුය” යනුවෙන් ස්ටීපන් ටුජාරික් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න