Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නිදහස් කුසලාන අද තරගය ශ්‍රී ලංකාවට තීරණාත්මකයි

|Fri,16 March 2018 13.42|Miscellaneous| Page Views :

නිදහස් කුසලාන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය අද (16) පැවැත්වෙනවා. ඒ, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතරයි. මෙම කණ්ඩායම් දෙකටම මෙම තරගය තීරණාත්මක වනවා.

කණ්ඩායම් දෙකම සිටින්නේ තරගාවලිය තුළ එක් තරගය බැගින් ජය ගෙනයි. ඒ අනුව අද තරගය ජය ගන්නා කණ්ඩායම අවසන් මහා තරගයට පිවිසෙනවා. අනෙක් කණ්ඩායමට සිදු වන්නේ තරගාවලියෙන් ඉවත් විමටයි. ඉන්දීය කණ්ඩායම දැනටමත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගෙන සිටිනවා. අද (16) තරගය ශ්‍රී ලංකා වේලාවන් රාත්‍රී 07ට ආරම්භ කිරීමට නියමිතයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න