Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දිවුරුම්දීමේ කටයුතු කල්දමා ඇත

|Fri,16 March 2018 12.35|Political| Page Views : 31

අලුත් පුවත්
නිදහස් කුසලානයේ තීරණාත්මක දවස අදයි
විවිධාකාර විවාහ මංගල උත්සව අතරේ රජ කාලේ විදිහට කරපු අපූරු විවාහ මංගල උත්සවය (PHOTOS)
ඇමෙරිකාවේ මයාමිහි පදික පාලමක් කඩා වැටීමෙන් හතර දෙනෙකු ජීවිතක්ෂයට
ගම්පහදී ජපාන සංස්කෘතික උත්සවයක්
සිරියාවේ ගූටාහි යුද ගැටුම් හේතුවෙන් දොළොස් දහසකට අධික පිරිසක් පළායයි
කොළඹ ලෝටස් පාර වැසේ
ප්‍රීතිමත්ම රටවල් අතරින් ශ්‍රී ලංකාව ඉදිරියට
පිරිමියෙකු ලෙස උපත ලබා වසර දෙකකින් රූමත් තරුණියක් වූ “යාරා” මනාළියක් වෙයි – Photos
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

දෙමළ ජාතික සන්ධානයේ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු දිවුරුම්දීමේ වැඩසටහන කල්දමා ඇත. පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුලත් ගැසට් නිවේදනය නිකුත් නොකිරීම හේතුවෙන්, මෙම දිවුරුම්දීමේ කටයුතු කල්දමා ඇති බව දෙමළ ජාතික සන්ධානයේ ආරංචි මාර්ග සඳහන් කර ඇත.

දෙමළ ජාතික සන්ධානයේ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන්ගේ දිවුරුම්දීමේ වැඩසටහන් යාපනය, වව්නියාව සහ මඩකලපුව යනාදි දිස්ත්‍රික්කයන්හිදී 2018.03.15 වන දින පැවැත්වීමට නියමිතව තිබුණි. නමුත්, එහිදී දිවුරුම්දීමේ කටයුතු කල්දමා ඇති අතර, එම වැඩසටහන්වලදී තමිලරසු පක්‍ෂයේ ‘පුදිය සුදන්දිරන්’ යන පුවත්පත එළිදක්වා ඇති බව දැනගැනීමට ලැබී ඇත.

පළාත් පාලන ආයතනවලට තේරීපත්වූ මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුලත් ගැසට් නිවේදනය මේ දක්වා නිකුත් කර නොමැත. ඒ හේතුවෙන්, එම මන්ත්‍රීවරු දිවුරුම්දීමේ වැඩසටහන් කල්දමා ඇති අතර, පුවත්පත එළිදැක්වීම සැළසුම් කල පරිදි පැවැත්වු බව දෙමළ ජාතික සන්ධානයේ ආරංචි මාර්ග සඳහන් කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න