Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බන්ධනාගාරයේදී සැකකරුවකු සියදිවි හානිකර ගැනීම ගැන විමර්ශනයක්

| Sat,17 March 2018 14ථ55|Security| Page Views : 29

අලුත් පුවත්
ධීවර බෝට්ටුවල ජෙනරේටර් රැගෙනයාම සීමා වෙයි
නීතිවිරෝධි දුම්වැටි තොඟයක් සොයා ගනී
පොලිසියේ හතරකට ප්‍රහාරයක්
මොරගහකන්දෙන් අක්කර අසූදහසකට ජලය
පිපිරීම ගැන යුද හමුදා කමිටු වාර්තාව ලබන සතියේ
ප‍්‍රාදේශිය වෛද්‍යවරුන් වර්ජනයක
හෙරොයින් සමග දෙදෙනෙක් දැලේ
සරසවි සේවක වර්ජනය දිගටම
 
පොළොන්නරුව රක්‍ෂිත බන්ධනාගාරයේ රදවා සිටි සැකකරුවෙකු මියයාම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා. එහි උසස් නිලධාරියෙකු අප වෙත කියාසිටියේ පොලිස් පරීක්‍ෂණවලට අමතරව ජේලර්වරයෙකුගේ ප‍්‍රධානත්වයෙන් එම පරීක්‍ෂණය සිදු කෙරෙන බවයි.

පොළොන්නරුව රක්‍ෂිත බන්ධනාගාරයේ රදවා සිටි සැකකරුවෙකු ඊයේ (16) සිර මැදිරියේදී සිය දිවි හානි කර ගෙන තිබුණා.

ඔහු මුදල් වංචා සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් පෙබරවාරි මස 27 වන දින සිට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවෙකු බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

සැකකරු මහනුවර, පේරාදෙණිය පාරේ පදිංචි වයස අවුරුදු 44 ක් වූ පුද්ගලයෙක්.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න