Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බේරුවල පිනිදියමුල්ල පාලම අබලන්

|Mon,19 March 2018 09.45|Miscellaneous| Page Views : 19

අලුත් පුවත්
ලංකාවේ නිදහස් කුසලානය ඉන්දියාව අරන් යයි
කොරියානු භාෂා ප්‍රවීනතා විභාගය අද සිට
පුත්තලමේ රාත්‍රී ආපන ශාලාවක් ගිනි ගනී

පීඩාවට පත්වූවන්ට වන්දි ගෙවීම හෙට
ඉන්දීය වෛද්‍යවරුන්ගේ වෛද්‍ය සායන ගැන රජයේ අවධානය
 
පිනිදිය මුල්ල, වැටියන මුල්ල, වඩුගොඩ ඇතුළු ගම්මාන හතරක ජීවත්වන පවුල් දහසකට ආසන්න පිරිසක් එදනෙදා ගමන් ගන්නා පිනිදිය මුල්ල පාලම අබලන් වීම නිසා ප්‍රදේශවාසීන් දැඩි දුෂ්කරතාවකට මුහුණපා සිටිනවා.

බේරුවල ප්‍රාදේශීය ලෙකම් කොට්ඨාසයට අයත් මෙම පාලම දුම්මල මෝදර ඇළ හරහා වැටී තිබෙනවා. පාලමේ එක් අන්තයට විශාල සිදුරක් දක්නට ලැබෙන අතර රයට ලී කොටයක් සවිකර ජනතාව එහි ඇති අවදානම් තත්වය පෙන්නුම් කර ඇති ආකාරය දැකගත හැකියි. පාසැල් බස් රථ, ත්‍රී රෝද ඇතුළු වාහන රැසක් මෙම අබලන් වූ කුඩා පාලම හරහා දිනපතා අගමන් කරයි. පාසල් සිසුන් විශාල පිරිසක් මෙම පාලම හරහා එදිනෙදා ගමන් කරන අතර ඉක්මනින් මෙම පාලම යථා තත්වයට පත් නොකළහොත් ජීවිත අනතුරු සිදු විය හැකි බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න