Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මුහුදු කුඩැල්ලන් ප්‍රවාහනයට ගිය අයෙක් අත්අඩංගුවට

|Mon,19 March 2018 10.40|Special| Page Views : 109

අලුත් පුවත්
නුවරඑළිය ජලයේ අසුචී මිශ්‍ර බවට හෙළිවෙයි
බේරුවල පිනිදියමුල්ල පාලම අබලන්
ලංකාවේ නිදහස් කුසලානය ඉන්දියාව අරන් යයි
කොරියානු භාෂා ප්‍රවීනතා විභාගය අද සිට
පුත්තලමේ රාත්‍රී ආපන ශාලාවක් ගිනි ගනී

පීඩාවට පත්වූවන්ට වන්දි ගෙවීම හෙට
 
මුහුදු කූඩැල්ලන් 245 ක් ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කොටගෙන සිටි පුද්ගලයකු කල්පිටිය සින්න කුඩිරිප්පු ධීවර තොටුපළේ දී අත්අඩංගුවට ගත් බව පුත්තලම ධීවර හා ජලජ සම්පත් කාර්යාලය පවසයි.

ඔහු සතුව තිබු වෑන් රිය ද පොලිස් බාරයට ගෙන ඇත.

කල්පිටිය විජය නාවුක හමුදාවෙන් ලත් තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

1996 අංක 2 දරණ ධීවර හා ජලජ සම්පත් පනතේ 61 වැනි වගන්තියට අනුව මුහුදු කූඩැල්ලන් සන්තකයේ තබා ගැනීම වරදක් බව යි.

මෙම මුහුදු කූඩැල්ලන් චීනය,ජපානය සහ විවිධ ආසියාතික රටවලට ආනයනය කරන මිල අධික ආහාරයක් ලෙසත්,වාජීකරණ ඖෂධයක් ලෙසත් භාවිතා කරන බව පැවසේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න