Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නුවරඑළියේ මීදුම නිසා රථවාහන ගමනා ගමනයට බාධා

|Mon,19 March 2018 11.15|Miscellaneous| Page Views : 16

අලුත් පුවත්
මතුගම බස් නැවතුම්පොලේ බස් වර්ජනයක්
මුහුදු කුඩැල්ලන් ප්‍රවාහනයට ගිය අයෙක් අත්අඩංගුවට
නුවරඑළිය ජලයේ අසුචී මිශ්‍ර බවට හෙළිවෙයි
බේරුවල පිනිදියමුල්ල පාලම අබලන්
ලංකාවේ නිදහස් කුසලානය ඉන්දියාව අරන් යයි
කොරියානු භාෂා ප්‍රවීනතා විභාගය අද සිට
පුත්තලමේ රාත්‍රී ආපන ශාලාවක් ගිනි ගනී

 
මධ්‍යම කදුකරයේ අළුයම් කාලයේ පවතින ඝණ මීදුම් තත්ත්වයක් හේතුවෙන් ප‍්‍රධාන මාර්ගය වල රථවාහන ගමනා ගමනයට දැඩි බාධා පැමිණ තිබේ.

හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ වටවල සිට හැටන් දක්වාත්, හැටන් සිට නුවරඑළිය දක්වාත් අළුයම 5.00 සිට උදෑසන 7.30 පමණ වන තෙක් මෙම ඝණ මීදුම් තත්ත්වය පවතියි.

ප‍්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වන වාහන නොපෙනෙන තත්ත්වයටම මෙම ඝණ මිදුම් තත්ත්වය පැවතිම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ තිබේ.

අළුයම් කාලයේ එම ඝණ මිදුම් තත්ත්වය පවතින අවස්ථා වල වාහන වල ඉදිරිපස ප‍්‍රධාන ලාමිපු දල්වාගෙන සෙමින් සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න